AUG
01
60 වන Kiryu Yagibushi Matsuri උළෙල

60 වන Kiryu Yagibushi Matsuri උළෙල අගෝස්තු 4,5 සහ 6 යන දිනයන්හිදී Hansei ප්‍රාන්තයේ දී පැවැත්වීමට නියමිතයි.
එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන වෙළඳ කුටිය කිහිපයක් ද ස්ථාපිත ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකීය ආහාර, සංස්කෘතික අංග ආදිය දැකබලා ගැනීමට කැමති ජපානයේ ජිවත් වන ඔබත් එදිනට නොවරදවාම පැමිණෙන්න.
445 Views
Comments