AUG
02
Sri Lanka Festival Kanagawa 2023

ශ්‍රී ලංකා සංස්කෘතික උත්සවයක් Kanagawa හිදී සැප්තැම්බර් 16 සෙනසුරාදා සහ 17 ඉරිදා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වේ.
එහිදී ඔබට ශ්‍රී ලාංකික ආහාර රස විඳිය හැකි ආහාර කුටි, ආයුර්වේද කුටි, විවිධ භාණ්ඩ සහ ලංකා තේ නිෂ්පාදන අලෙවි කුටි ආදිය දැකබලා ගත හැකිය.
ඔබ සැමට ආරාධනා!
532 Views
Comments