SEP
08
සිසුන් සඳහා මාත්‍රා ප්‍රසංගයේ විශේෂ ටිකට්පත්

මාත්‍රා ප්‍රසංගයේ බැල්කනි ටිකට් සඳහා ජපානයේ ජීවත් වන ලාංකික සිසුන්ට විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව ටිකට්පතක මිල යෙන් 3000ක් වේ.
ටිකට්පත් වෙන්කරවා ගැනීම +81 80 7448 4645 අංකයට ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් සිදුකරගත හැක.
ප්‍රසංගය සැප්තැම්බර් 16 වන දින සවස 4:00 සිට 8:00 දක්වා අයසේ නගරයේ බුන්කා ශාලාවේදී පැවැත්වේ.
477 Views
Comments