SEP
06
ජපාන ඉතිහාසයේ එක් ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් විසින් පවත්වන විශාලතම ප්‍රසංග මාලාව

4Waves විසින් සංවිධානය කරන Flashback Japan Tour 2024 ප්‍රසංග මාලාව ලබන වසරේ මැයි 2,3 සහ 5 යන දිනයන්හිදී පැවැත්වේ.
ඒ සඳහා ගායක ගායිකාවන් 7ක් සහභාගී වන අතර Royal Dreamz සංගීත කණ්ඩායමද සහභාගී වනු ඇත.
නයෝගා, Shizuoka සහ චිබා යන ප්‍රදේශවල මෙම ප්‍රසංග මාලාව පැවැත්වෙන බව වාර්තා වේ.
වැඩිදුර විස්තර නුදුරේදීම.
440 Views
Comments