ආයුබෝවන් TOKYO සාර්ථකව අවසන්!

ආයුබෝවන් TOKYO ප්‍රසංගය පසුගිය සැප්තැම්බර් 3 වන දින නරීටා සංස්කෘතික ශාලාවේදී සාර්ථකව පැවැත්වී තිබේ.
එහි සංවිධායක මණ්ඩලය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සහභාගීවූවන්ට ස්තුතිය පළකරමින් සටහනක්ද පළ කර තිබේ.
එම සටහන පහතින්
"පොඩියට හරි ලස්සන ගමනක් යන්න හදන තරුණ එවුන් ටිකක් විස්වාස කරලා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වියදම් කරලා concert එක බලන්න ආපු හැමෝටම හදවතින්ම ස්තුති කරනවා🙏එතෙක් මා දැකපු ලස්සනම විනෝදකාමි crowd එක තමයි ආයුබෝවන් Tokyo concert එකේ ඉදියේ♥️ආයේ ඒකට තර්කයක් නැ.
සල්ලි කියන්නෙ මිනිස්සුන්ගෙ ගින්දර කියල අපි දන්නවා.. 😌ඒ හින්දම පුලුවන් උපරිමයෙන්ම සහභාගිත්වයට සාධාරණයක් කරන්න උත්සාහ කළා.🤛
මේ තැබු විස්වාසය ඉදිරියටත් තබාගන්න කියලා ඉල්ලා සිටිනවා, හොදම දේ හොදම විදියට ඔබට ලබා දෙන්න අපි හැමදාමත් ඇප කැප වෙනවා.
නන්දෙසින් පැමිණි ඔබ සියලු දෙනාට අනේකවාරයක් ස්තුතියි🙏♥️,
Concer එක ලස්සන කරන්න ආව ඔයාලටත් පට්ටම ආදරෙයි♥️
Sumiran Dhananjaya Gunasekara
Kanchana Anuradhi
Anushka Udana Liyanage
Dulaj Jayatillake
Sarith Surith and the News♥️"
477 Views
Comments