ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනේ

ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනේ

2023 දෙසැම්බර් 3 වන ඉරිදා පැවැත්වීමට නියමිත ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

 

ඒ අනුව අගෝස්තු 15 සිට 31 දක්වා ලියාපදිංචිය ප්‍රමුඛතාව මත සිදු කෙරේ.

 

වැඩි විස්තර පහතින්.

 

 

views

568 Views

Comments

arrow-up