AUG
10
JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

2023-09-10 වන දින පැවැත්වීමට නියමිත JLCT ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇත.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය අගෝස්තු මස 20 වන දින වේ.
Online මාර්ගයෙන්ද ඔබට ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
545 Views
Comments