AUG
07
SSW කුසලතා පරීක්ෂණ පැවැත්වෙන දිනයන්

විශේෂිත නිපුණතා සහිත ජපන් රැකියා (SSW) සඳහා වන කුසලතා පරීක්ෂණ 2023 වර්ෂයේදී පහත දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.
මූලික භාෂා පරීක්ෂණය, හෙද රැකවරණය, ආහාර සේවා කර්මාන්තය සහ කෘෂිකර්මය ලෙස කාණ්ඩ 4ක් යටතේ විභාග පැවැත්වෙනු ඇත.
382 Views
Comments