ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්

ජපානයේ උසස් අධ්‍යාපන අවස්ථා පිලිබඳ සාකච්ඡාවක්

ජපානයේ වෙසෙන පළපුරුදු කථිකාචාර්යවරුන්, වෘත්තිකයන් සහ ශ්‍රී ලාංකීය සිසුන් සහභාගී වන සාකච්ඡාවක් ජූලි 30 වන ඉරිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

 

ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.30 ට මෙය ආරම්භ වේ.

 

වැඩසටහනට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා! 

 

Zoom හරහා මේ සඳහා එක්වන්න: 

https://us02web.zoom.us/j/87218694359?pwd=WE9kSitpYU1QVXNFejB0NGNsSEJ2UT09

[රැස්වීම් හැඳුනුම්පත: 872 1869 4359; මුර කේතය: 781802]

 

views

340 Views

Comments

arrow-up