යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය ඇරඹේ

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ජපන් භාෂා පන්තිය ඇරඹේ

යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භ කරන්නට යෙදුන ජපන් භාෂා පන්තිය ඊයේ (18) ආරම්භ විය.

 

ආරම්භක දිනය ඉතා සාර්ථකව පන්තියේ කටයුතු සිදු කරන ලදී. ඉදිරියේදී ජපානයේ ජීවත් වන ඔබට ඔබේ කටයුතු පහසුවෙන් සිදු කරගන්නට ජපන් භාෂාව අත්‍යාවශ්‍ය අංගයකි. ඒ සදහා අවශ්‍යතාවය ඇති උනන්දුවක් දක්වන ඔබට නොමිලයේ උගන්වන මෙම ජපන් භාෂා පන්තියට සහභාගි විය හැක.

 

මෙහි ජපන් භාෂාව උගන්වන්නේ ශ්‍රී ලාංකික ගුරුවරියක් වන උදේශිකා කල්හාරී සෙන්සෙයි වේ.

views

349 Views

Comments

arrow-up