2023 අගෝස්තු 08 දින පැවැත්වෙන NAT විභාග කාල සටහන

පහත දැක්වෙන වෙබ් අඩවියෙන් ඔබ විසින් ඉල්ලුම් කරන ලද විභාගයට අදාල අගෝස්තු විභාග ප්‍රවේශපත්‍රය බාගත කර ගත හැක.
විභාගයට ලියාපදිංචිවීමේදී ඔබ විසින් භාවිතා කරන ලද ජාතික හැඳුනුම් පත්‍රයේ අංකය හෝ ගමන් බලපත්‍රයේ අංකය (NIC or Passport No) ඇතුළත් කර සෙවීම (Find) ක්ලික් කරන්න. එවිට ඔබගේ විභාග ප්‍රවේශපත්‍රය හා කාල සටහන වෙන වෙනම බාගත කරගත හැක.
ඉන් පසුව මුද්‍රිත පිටපත් ලබා ගන්න. විභාග ශාලාවට ඇතුල්වීමේදී ඔබගේ මුද්‍රිත විභාග ප්‍රවේශපත සහ කාල සටහන රැගෙන පැමිනිය යුතුය. කාල සටහනේ ඉහළ සිට හතරවැනි පේලියේ සඳහන් වන විභාග ශාලාවට නියමිත වේලාවට පෙර පැමිණිය යුතුය.
473 Views
Comments