ආහාර නාස්තිය අවම කර ගන්නැයි ඉල්ලීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

ආහාර නාස්තිය අවම කර ගන්නැයි ඉල්ලීම්

ආහාර නාස්තිය අවම කර ගන්නැයි ඉල්ලීම්

ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

 

ඒ, ඉදිරියේදී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු පියවරක් ලෙසයි.

 

මේ අතර, ඉදිරියේදී වී මිල විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

 

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

views

509 Views

Comments

arrow-up