DEC
14
ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මරුට

ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් සති 4ක කාලයක් රෝගයෙන් පීඩා විඳි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගොස් ඇත.
මියයන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.
535 Views
Comments