ජපානයේ රික්ටර් මාපක 6ක ප්‍රබල භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ජපානයේ රික්ටර් මාපක 6ක ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ රික්ටර් මාපක 6ක ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබේ.

 

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ සඳහන් වී ඇත්තේ 6ක් ලෙසට ය.

 

එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන් වෙයි.

views

62 Views

Comments

arrow-up