අදුරු ආලෝක තත්ත්වය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

අදුරු ආලෝක තත්ත්වය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා කරයි

අදුරු ආලෝක තත්ත්වය ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය ක්‍රීඩාංගණය අවට පැවති අඳුර හේතුවෙන් නියමිත කාලයට පෙර නවතා දැමිණි.

 

ඒ වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 52කි.

 

තරගය ජය ගැනීම සඳහා ඔවුන් ලකුණු 348ක ඉලක්කයක් හඹා යමින් සිටී.

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය අදයි.

views

555 Views

Comments

arrow-up