ටෙස්ට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අංක එකට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ටෙස්ට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අංක එකට

ටෙස්ට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අංක එකට

2021-23 ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා.

 

ඒ අනුව එම ලයිස්තුවේ ප්‍රමුඛතාවය හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවැති තරගය ජයග්‍රහණය කිරීමත් සමග මෙලෙස ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ තිබෙනවා.

 

ලකුණු සටහනේ දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවී ඇති අතර තුන්වන ස්ථානයේ පසු වන්නේ පකිස්ථානයයි.

views

740 Views

Comments

arrow-up