APR
18
අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 යි

ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් තිබියදී අද උදෑසන පන්දුවට පහරදීම ඇරඹු සංචාරක කණ්ඩායමේ පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙරදී නිමාවූ අතර ඒ අනුව අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143 කට සීමාවිය.
266 Views
Comments