MAY
11
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි

1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත මෙලෙස සංශෝධනය කර පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව පනතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඉන් පසුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි වීම සිදුවනු ඇත.
321 Views
Comments