ආසියාවේ සමගියට බාධා වෙන කිසි දෙයක් කරන්නේ නෑ - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ආසියාවේ සමගියට බාධා වෙන කිසි දෙයක් කරන්නේ නෑ - ජනපති

ආසියාවේ සමගියට බාධා වෙන කිසි දෙයක් කරන්නේ නෑ - ජනපති

ආසියාවේ සමගියට බාධා වන දෙයක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා.

 

 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් පිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 

 

ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්  කිරීමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කලේය.

views

268 Views

Comments

arrow-up