MAY
02
ඩිලාන්ගෙන් මෛත්‍රීට අභියෝගයක්

නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විවෘත සංවාදයක් සඳහා අභියෝග කර සිටී.
ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය වැරදි තීරණයක් බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.
187 Views
Comments