MAY
14
ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් IMF වාර්තාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ දැනට පනවා ඇති ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුලද (IMF) වෙත යොමු කරන බවයි.
වාර්තාව සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
256 Views
Comments