ගෝඨා ගියොත් මම අගමැති – පුංචි ප්‍රේමදාස
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

ගෝඨා ගියොත් මම අගමැති – පුංචි ප්‍රේමදාස

ගෝඨා ගියොත් මම අගමැති – පුංචි ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

 

 

ඒ, අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

 

 

අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඉල්ලා අස්ව ඇති නිස ඔහුට සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයන්ගේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

views

486 Views

Comments

arrow-up