MAY
21
සිසු උද්ඝෝෂණයේ දී ප්‍රහාරයකට ලක්වුණු රැට්ටාගෙන් මරණාසන්න අත්දැකීමක් ගැන හෙළිදරව්වක්?

ඊයේ(21) පැවති විරෝධතාවයක් අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන “රැට්ටා”ද ප්‍රහාරයකට ලක්ව තිබේ.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මේවන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරයි.
මේ අතර, රැට්ටා ඔහුගේ ෆෙස්බුක් ගිණුමේ මෙම ප්‍රහාරය ගැන කියමින් සටහනක් පළ කර තිබිණ එය පහතින්,
රාජ්‍ය ත්‍රස්තවාදය කඳුළු ගෑස් ගහන අංශක 90
ඉගන ගන්න අයිතිය ඉල්ලල පාරට බැස්ස නිරායුධ HND සිසු උද්ඝෝශනයට කඳුළු ගෑස් කෙලිංම ඇගට වෙඩි තිබ්බ පොලිසිය,
උඹලගෙ දරුවො බෙහෙත් නැතුව ඉස්පිරිතාල වල පන අදිද්දි තේරෙයි!
652 Views
Comments