වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

views

97 Views

Comments

arrow-up