ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට

 ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 86 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

 

ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර,අද(23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.

views

625 Views

Comments

arrow-up