ජීවන වියදම දරන්න බෑ - මිනිස්සු පාරට එති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

ජීවන වියදම දරන්න බෑ - මිනිස්සු පාරට එති

ජීවන වියදම දරන්න බෑ - මිනිස්සු පාරට එති

ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේ දි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

 

වැඩි කළ ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමිනු යි ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් (13) දින මෙසේ
උද්ඝෝෂණයක නිරත වී ඇත්තේ.

 

ඔවුන් ඩීසල් බූලි අතැති ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උදඝෝෂණයේ නිරත වී ඇති බව වාර්තා වනවා.

 

උද්ඝෝෂණයේ නිරත ව සිටි පිරිස කියා සිටියේ, ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දෛනික ආදායමක් සොයාගෙන ජිවත් වු ජනතාවට ජිවන බර ඉහළ යාම නිසා දැඩි පිඩාවකට පත් වී සිටින බවයි.

views

1294 Views

Comments

arrow-up