DEC
23
ඊයේ දින හදුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ වාර්තාවූ Covid-19 ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වනවා
ඉන්වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ එම සංඛ්‍යාව 193 ක්. .
කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 101 ක්.
ත්‍රිකුණාමලයෙන් ඊයේ වාර්තාවී ඇති ආසාදිතයින් ගණන 42 ක්.
ඉන් 12 දෙනෙකු මුතූර් පොලිස් ස්ථානයේ නිළධාරීන් වනවා.
රත්නපුර 23 ක්,
නුවරඑළියේ 15 ක්,
ගාල්ලේ සහ මාතර 11 දෙනා බැගින් කුරුණෑගල 07 ක්,
අම්පාරේ 05 දෙනෙකු ඊයේ ආසාදිතයින් අතර වනවා.
හම්බන්තොට 04 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 03 හදුනා ගෙන තිබෙනවා
739 Views
Comments