ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම විශේෂ ක්‍රමවේදයකට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම විශේෂ ක්‍රමවේදයකට

ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම විශේෂ ක්‍රමවේදයකට

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දින තුනකට වරක් දින දෙකකට විවෘතව තැබීමට සෞඛ්‍ය අංශ අවසර ලබාදුන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

 

ඒ ඊයේ(18) මොණරාගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

 

ජංගම වෙළඳුන් වැඩි මිලට එළවළු සහ පලතුරු අලෙවි කරන බවත්, ඒ හේතුවෙන් අලෙවිකරනු ලබන එළවළු සහ පළතුරුවල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

861 Views

Comments

arrow-up