කිසිදු අපේක්ෂකයෙකුටවත් 50% නැහැ - දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

කිසිදු අපේක්ෂකයෙකුටවත් 50% නැහැ - දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි

කිසිදු අපේක්ෂකයෙකුටවත් 50% නැහැ - දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි

2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

views

172 Views

Comments

arrow-up