අනුර කුමාර ජපානයේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

අනුර කුමාර ජපානයේ සංචාරයක

අනුර කුමාර ජපානයේ සංචාරයක

ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය ට ගොස් තිබේ.
 


අනුර කුමාර දිසානායක මහතා නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් පිළිගෙන තිබුණි.

views

233 Views

Comments

arrow-up