MAR
30
නාවික හමුදාවේ රාජකාරිවලට බාධා කළ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට රාජකාරිට බාධා කිරීම සම්බන්ධයෙන් අරච්චිකට්ටු ප්‍රාදේශය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරි නීතිය යටතේ අදාළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කර ඇති බව පොලීසිය පවසයි.
1022 Views
Comments