APR
23
උද්ඝෝෂණවලට වෙඩි තියන්න උපදෙස් දුන්නේ නැහැ - පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

මහජන උද්ඝෝෂණවලට වෙඩි තැබීමට තමන් උපදෙස් නොදුන් බව පොලිස්පති සී ඩි වික්‍රමරත්න මානව හිමිකම් කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා.
ඒ, රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
688 Views
Comments