පරාක්‍රම සමුද්‍රයේ ඇළකට බස් රථයක් පෙරළෙයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

පරාක්‍රම සමුද්‍රයේ ඇළකට බස් රථයක් පෙරළෙයි (PHOTOS)

පරාක්‍රම සමුද්‍රයේ ඇළකට බස් රථයක් පෙරළෙයි (PHOTOS)

පොලොන්නරුව පුලතිසිපුර කෑගලුගම ප්‍රදේශයේ බස් රථයක් ඇළකට පෙරළී යාමෙන් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහල් ගතකර තිබෙනවා.

 

 

පරාක්‍රම සමුද්‍රය හා සම්බන්ධ වන ඇළකටයි බස්රථය පෙරළී ඇත්තේ.

 

 

බස් රථය ධාවන අවස්ථාවේදී ඇඟළුම් කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පැවසුවා. රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ.

 

 

 

views

671 Views

Comments

arrow-up