කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කොළඹ තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

දෙමටගොඩ, වේළුවනාරාමය ප‍්‍රදේශය ඊයේ රාතී‍්‍රයේ සිට හුදෙකලා කර තිබෙන බව  යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

 

එම  ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් කිිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එම ප‍්‍රදේශය හුදෙකලා කර ඇති බවයි ඒ මහතා සදහන් කලේ

views

786 Views

Comments

arrow-up