DEC
22
මෙරට සුවය ලැබු සමස්තය 29,000 ඉක්මවයි

ඒ අද (22) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 618 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා
එම පිරිස සමගම මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 29,300 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් ආසාදිතයින් 8,150 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා
641 Views
Comments