ඇඳිරිනීතිය නිසා මෙරටට දෛනිකව බිලියන 15ක් අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

ඇඳිරිනීතිය නිසා මෙරටට දෛනිකව බිලියන 15ක් අහිමි වෙයි

ඇඳිරිනීතිය නිසා මෙරටට දෛනිකව බිලියන 15ක් අහිමි වෙයි

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසා සිටියේ  ඇඳිරිනීතිය නිසා දෛනිකව රුපියල් බිලියන 15ක පමණ දළ ජාතික නිෂ්පාදනයක් මෙරටට අහිමි වන බවයි.

 

 


එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ කාලය තුළ නිවැරදි ආර්ථික කළමනාකරණය සඳහා සර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බවයි.

views

745 Views

Comments

arrow-up