Update : විදුලි කැපිල්ල පැය 10 පනී!
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

Update : විදුලි කැපිල්ල පැය 10 පනී!

Update  : විදුලි කැපිල්ල පැය 10 පනී!

පවත්නා වියළි කාලගුණය හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදු පැය 10 කට අධික කාලයක් සිදු විය බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

 

මේ වන විට ජලාශ රැසක ජල මට්ටම් සීග්‍රයෙන් පහත වැටෙමින් සිටින මීට ප්‍රධාන හේතුව වේ දැනට උපරිම විදුලි කප්පාදුව පැය හතහමාරකට සීමා වූ අතර මෙය පැය 8ට වඩා ඉහළ යාමේ අවධානමක් ඇති බවද මීට පෙර විදුලි ඉංජිනේරුවෝ අනතුරු හඟවමින් කියා සිටියහ.

views

684 Views

Comments

arrow-up