APR
23
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 337ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිත පිරිස 337ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 07ක් වනවා.
686 Views
Comments