ශ්‍රී ලංකාව ගෞරවය බේරා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ශ්‍රී ලංකාව ගෞරවය බේරා ගනී

ශ්‍රී ලංකාව ගෞරවය බේරා ගනී

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(11) දින පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මෙහි කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.
 

ඔවුන් ලබා දුන් ඉලක්කය 177.
 

අපහසු ඉල්ලකය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4ක් අතැතිව තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
 

නායක දසුන් ශානකගේ වේගවත් පිතිහරඹය හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුණා.
 

views

1327 Views

Comments

arrow-up