කෝටියක අයිස් මත්කුඩු සමඟ 24 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක් සමඟ කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්නාරම, පේසාලේ පදිංචි 24 හැවිරිදි මෙම කාන්තාවගේ නිවසේ අයිස් මත්ද්‍රව්‍ය සගවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලබුණු තොරතුරක් අනුව එම නිවස වැටලීමෙදී මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.
පොලීසිය මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලදි අනාවරණය වී තිබෙන්නෙ ඉන්දියාවේ සිට තලෙයිමන්නාරම ප්‍රදේශයට රැගෙන එන ලද අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය විශාල තොගයකින් ඉතා සුලු කොටසක් කාන්තාවට අලෙවි කිරීම සදහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවයි.
637 Views
Comments