උසස් පෙල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

උසස් පෙල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ

උසස් පෙල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ

2020 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කිරීම සඳහා අයදුම්පත් කැදවීම අද (24) සිට ආරම්භ වේ.

 

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන මස 10 වන දාය.

 

මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා සඳහන් කරයි.

 

ඒ අනුව www.doenets.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ හැකියි.

views

900 Views

Comments

arrow-up