APR
27
නව කොරෝනා රෝගීන් 34ක් වාර්තා වේ - රෝගීන් 06ක් සුවය ලබයි

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
අද (27) දහවල් 1.00 වන විට ආසාධිතයින් 34 දෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 424ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 126 දෙනෙක් වනවා.
කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 126 ක් වනවා.
678 Views
Comments