FEB
21
කොවිඩ් එන්නත දුන් පිරිස ලක්ෂ 3න ඉක්මවයි

කොවිඩ් එන්නත ඊයේ (20) දිනයේ දී 39,078 දෙනෙකුට ලබා දී ඇති අතර මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත 302,857ලබා දී තිබෙනවා
තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ගෙන වීම සඳහා ඉන්දියාවේ ආයතනයකට ගෙවීම් සිදු කර තිබෙනවා
594 Views
Comments