NOV
20
හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 03ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී මාතර, වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
693 Views
Comments