DEC
22
පොලීසියට අලුත් වාහන

ඉන්දීය ණය ආධාර යටතේ නව ජීප් රථ 125ක් ශ්‍රී ලංකා පොලීසියට ලබාදීමට කටයුතු කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති උත්සවයකදී මෙම ජීප් රථ ලබා දී ඇති අතර තවත් ජීප් රථ 375ක් ලබාදීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංඛේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබාදීම සිදුවිය.
231 Views
Comments