OCT
06
පාසල් විවෘත කිරීමට පෙර ගුරු වැටුප් විෂමතා විසඳිය යුතුයි: රුවන් විජයවර්ධන

පාසල් නැවත විවෘත කිරීමට පෙර වැටුප් ගැටලු රජය විසඳා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
"රජය උත්සාහ කළ යුත්තේ හඬ නැගීමෙන් හා මානසික ශක්තිය උපයෝගී කරගනිමින් ගැටලු විසඳීමට නොව බුද්ධිමත් චින්තනයෙන් ගැටළු විසඳීමයි" යනුවෙන් විජේවර්ධන මහතා පැවසීය.
702 Views
Comments