විදුලි සැර වැදී කවුඩුල්ලේ වන අලි දෙදෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
30

විදුලි සැර වැදී කවුඩුල්ලේ වන අලි දෙදෙනෙකු මරුට

විදුලි සැර වැදී කවුඩුල්ලේ වන අලි දෙදෙනෙකු මරුට

පොලොන්නරුව මැදිරිගිරිය දහම්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී මෙන් වන අලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

 

ගොවියකු විසින් අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී මෙන් අද අළුයම මෙම වන අලින් දෙදෙනා මියගියා.

 

කවුඩුල්ල රක්ෂිතයේ වාසය කළ මෙම වන අලියා වයස අවුරුදු විස්සක් වන අතර කෙනෙර වයස අවුරුදු තිහක් වන බවයි පැවසෙන්නේ.

 

මරණය සම්බන්ධයෙන් ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය පරීක්ෂණ පවත්වනවා.

 

 

 

views

659 Views

Comments

arrow-up