AUG
26
බලංගොඩ කස්සප හිමිට හා ධානිෂ් අලීට ඇප

පසුගිය දින අත්අඩංගුවට ගැණුනු බලංගොඩ කස්සප හිමිට හා ධානිෂ් අලීට අද(26) ඇප හිමි වී තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.
267 Views
Comments