ඊයේ දිව්රුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ඊයේ දිව්රුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි

ඊයේ දිව්රුම් දුන් මුදල් ඇමති අද ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

 

පෙරේදා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ උදෑසන යි.

 

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක්.

views

662 Views

Comments

arrow-up