MAR
16
අපි කැපකිරීම් කරල පෙන්නමු - ජනපති ගෝඨාභය

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුව අමතමින්.
666 Views
Comments